චන්ද්‍රයා වෙත යන ගගනගාමීන්ගේ නවතම ඇඳුම් කට්ටලය එළිදැක්වෙයි…
එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන Artemis මෙහෙයුමේදී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් පලඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදැක්වුණි. මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම මූලිකව කළුපැහැයෙන් යුක්තය. එසේම එහි තැඹිලි සහ නිල් පැහැයද ඇතුළත් කර තිබේ. මෙම ඇඳුම ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන, […]
චන්ද්‍රයා වෙත යන ගගනගාමීන්ගේ නවතම ඇඳුම් කට්ටලය එළිදැක්වෙයි… Read More »