Author name: Editor

north korea and america war

උතුරු කොරියාවෙන් ඇමරිකාවට සහ දකුණු කොරියාවට රතු එළියක්| ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන්…

එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව උතුරු කොරියාවේ රාජ්‍ය පුවත්පත වන ‘රොඩොං සින්මුන්’ පුත්පත ඊයේ (18) වාර්තා කළා. ඒ අනුව එම පුවත්පත වාර්තා කර ඇත්තේ, ගෙවුණු සිකුරාදා දිනයේ පමණක් රට පුරා සිසුන් සහ කම්කරුවන් 800,000ක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ බවයි. “හමුදාවට බැඳීමට තරුණ […]

උතුරු කොරියාවෙන් ඇමරිකාවට සහ දකුණු කොරියාවට රතු එළියක්| ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන්… Read More »

nawathama samikshanaya

අලුත්ම සමීක්‍ෂණ වාර්තාවක් එළියට | මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන්…

මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන විසින් 2023 පෙබරවාරි මාසයට අදාලව සිදුකරන ලද මත විමසුමකින් මේ බව හෙළි වී ඇත. එම සමීක්‍ෂණය අනුව මාලිමාවට 43% ජන ප‍්‍රසාදයක් ලැබී ඇති අතර ජාතික ජන බලවේගයට ලැබී ඇත්තේ 30% ක ප්‍රතිශතයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා

අලුත්ම සමීක්‍ෂණ වාර්තාවක් එළියට | මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන්… Read More »

channa perera talk

මං හොයපු ආදරේ මට දැන් ලැබෙනවා. හැබැයි කසාද බැඳලා බැඳීමකට මම යන් නෑ – චන්න පෙරේරා… (PHOTOS )

ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදියටත්හටත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් පුංචි තිරයත් රිදී තිරයත් හරහා අපි හඳුනාගත්ත රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියන්නේ. 1994 වර්ෂයේ දයා විමලවීරයන් විසින් අධ්‍යක්ෂණය කළ සුජාතා චිත්‍රපටය හරහා තමයි ඔහු කරළියට එන්නේ. ඊට පස්සේ ඉන්දියාවෙන් පූජා උමාශංකර ලංකාවට ගෙනල්ලා 2006 වර්ෂයේදී ඔහු අංජලිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා.එදා පටන් අද දක්වාම විවිධ තේමාවන් යටතේ

මං හොයපු ආදරේ මට දැන් ලැබෙනවා. හැබැයි කසාද බැඳලා බැඳීමකට මම යන් නෑ – චන්න පෙරේරා… (PHOTOS ) Read More »

Lance Reddick

John Wick ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ සුප්‍රසිද්ධ ප්‍රකට නළුවා Lance Reddick අවසන් ගමන් යයි – (PHOTOS)

 ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “The Wire” සහ “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු Lance Reddick මියගොස් තිබෙනවා. මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසු වුණා.ලොස් ඇන්ජලීස් හි පිහිටි නිවසේ දී Lance Reddick මියගොස් තිබෙනවා. කෙසේවෙතත් “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වනදාට දින කිහිපයක්

John Wick ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ සුප්‍රසිද්ධ ප්‍රකට නළුවා Lance Reddick අවසන් ගමන් යයි – (PHOTOS) Read More »

sim card

මියගිය අයට සිම් දීම තහනම්…

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම්දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා කියා සිටියේ, මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට

මියගිය අයට සිම් දීම තහනම්… Read More »

vidya balan talk

කාමරයට අඬගැසූ අධ්‍යක්ෂවරයෙකු ගැන විද්‍යා බාලන්ගෙන් හෙළිදරව්වක්…

ප්‍රකට ඉන්දීය සිනමා නිළි විද්‍යා බාලන් තමන්ට අධ්‍යක්ෂවරයෙකුගෙන් සිදුවූ අයුතු යෝජනාවක් සම්බන්ධ විස්තර මාධ්‍ය සමග පවසා තිබේ.  සම්මුඛ සාකච්ඡා වලදී ප්‍රශ්න ගැන නිතරම විවෘතව කතා කරන නිලියක ලෙස ප්‍රකට විද්‍යා බාලන් වරක් අධ්‍යක්ෂකවරයෙකු සමඟ අපහසුතාවයට පත් වූ ආකාරය Humans Of Bombay වැඩසටහන සමග සිය නවතම සම්මුඛ සාකච්ඡාවේදී සිහිපත් කළාය.තමන් කිසිදාක රඟපෑමේදී ලිංගික අල්ලස් (casting couch)

කාමරයට අඬගැසූ අධ්‍යක්ෂවරයෙකු ගැන විද්‍යා බාලන්ගෙන් හෙළිදරව්වක්… Read More »

husbnd niwasak gini thabai

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි…(Video)

බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් නිවසට ගිනිතැබීමේ සිද්ධියක් මොරටුවෙන් වාර්තා විය. මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩසිරි මාවත, කඩලාන ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබේ. බිරිඳ සහ දරුවන් දෙදෙනා ඥාති නිවසකට ගොස් ඇති අවස්ථාවේදී ස්වාමි පුරුෂයා විසින් එලෙස නිවසට ගිනිතබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර ඇත. ගින්නෙන් නිවසේ දේපළ රැසක් ගිනිගෙන

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි…(Video) Read More »

pilot makes first ever plane landing on burj al arab

ඩුබායි හි Burj Al Arab හෝටලයේ වහලය මත ගුවන් යානයක් ගොඩබා පෙන්වූ දස්කම…(Photos/Video)

ඩුබායි හි ප්‍රකට මහල් 56 කින් යුත් Burj Al Arab හෝටල ගොඩනැගිල්ලේ වහලය මත ගුවන් යානයක් ගොඩබෑමෙන් සුවිශේෂ සමත්කමක් පෙන්වූ පුද්ගලයෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ධාවන පථය මීටර් 27 ක් පමණි.ගුවන් නියමුවා මෙම සාර්ථක ප්‍රයත්නයට පෙර 650 වතාවක් පුහුණුවීම් කර තිබුණි. ඩුබායි හි  තරු 7 හෝටලයක් ලෙස ප්‍රකට Burj Al Arab හෝටලයේ

ඩුබායි හි Burj Al Arab හෝටලයේ වහලය මත ගුවන් යානයක් ගොඩබා පෙන්වූ දස්කම…(Photos/Video) Read More »

Vladimir Putin

ජනාධිපති පුටින් ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්…

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවය. නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් වෙයි.

ජනාධිපති පුටින් ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්… Read More »

Thathsarani Piyumika

මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ නිලියක් වෙන්න, අවුරුදු කුමරිය තරඟය මගේ ඒ හීනය සැබෑ කළා- Thathsarani Piyumika (PHOTOS )

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ, දිව්‍යාදරී, කියා දෙන්න ආදරේ තරම් සහ ජානු කියන ටෙලි නිර්මාණ හතරෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි තත්සරණි පියුමිකා කියලා කියන්නේ. ඉතින් කටකාර දඟකාර රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ

මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ නිලියක් වෙන්න, අවුරුදු කුමරිය තරඟය මගේ ඒ හීනය සැබෑ කළා- Thathsarani Piyumika (PHOTOS ) Read More »

Scroll to Top