Author name: Editor

wasantha mudalige talk

අපිට ඕන නං ෂැංග්‍රිලා ගිහින් කනවා. ඔය මඩ වලට අපි සද්දෙට හිනාවෙනවා – වසන්ත මුදලිගේ…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද දින මාධ්‍ය කැමරා කණ්ඩායමක් ඉදිරියේ අදහස් දැක්වීමක් අතරතුර එක් කැමරාකරුවෙකු අසා සිටියේ පසුගිය දිනවල වසන්ත මුදලි​ගේ ෂැංග්‍රිලා හෝටලයේ කෑමකට ගොස් සිටි ඡායාරූපයක්සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ බවත් ඒ ගැන කියන්නේ කවරක්ද යන්නයි.“අපට විවිධ මඩ ගහනවා ඇඟිල්ල දික් කරන අයට අප කරන්නෙ, සද්දෙට හිනා වෙන එක […]

අපිට ඕන නං ෂැංග්‍රිලා ගිහින් කනවා. ඔය මඩ වලට අපි සද්දෙට හිනාවෙනවා – වසන්ත මුදලිගේ… Read More »

wolfgang porsche

ඩිමෙන්ෂියා හැදී ඇතැයි කියා ප්‍රකෝටිපති 79 හැවිරිදි Porsche හිමිකරු බිරිය දික්කසාද කරයි…

ලෝකයේ වාහන අධිරාජ්‍යයක කිරුළ දරන ජර්මනියේ Porsche වාහන ප්‍රධාන විධායක 79 හැවිරිදි ප්‍රකෝටිපති වුල්ෆ්ගැන්න් පොෂේ සිය 74 හැවිරිදි බිරිය දික්කසාද කිරීමට උසාවියෙන් අවසර ඉල්ලා තිබේ. හේතු වශයෙන් දක්වා ඇත්තේ බිරියට ඩිමෙන්ෂියා රෝග තත්වය පවතින බවත් විවාහ ජීවිතය ගත කිරීම අපහසු බවත්ය.ඉහළ වටිනාකමින් යුත් වාහන අලෙවිය හරහා ධනය ඉපැයූ ප්‍රකෝටිපති Porsche පවසා ඇත්තේ තම බිරිය වන

ඩිමෙන්ෂියා හැදී ඇතැයි කියා ප්‍රකෝටිපති 79 හැවිරිදි Porsche හිමිකරු බිරිය දික්කසාද කරයි… Read More »

srilankan airhosters

සිඩ්නි – කොළඹ ගමන අතරදී ශ්‍රීලන්කන් සේවිකාවකට තර්ජනය කළ මගියා අත්අඩංගුවට…

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙරටට පැමිණි ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කරන ලද පුද්ගලයකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඊයේ (22 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වන මීරිගම, මිනිඔලුව පදිංචි රුවන්ති ලක්ෂානි සමරතුංග විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බලපිටිය, අහුන්ගල්ල පදිංචි ධමින්ද්‍ර ශ්‍රීනාත් ජයවර්ධන නමැති

සිඩ්නි – කොළඹ ගමන අතරදී ශ්‍රීලන්කන් සේවිකාවකට තර්ජනය කළ මගියා අත්අඩංගුවට… Read More »

buru muna kiyana kathawa

නමයක් නෙමේ මං මැරුවෙ දෙකයි බූරු මුණා අඬ අඬා කී පාපොච්චාරණය…

පොලිස් අත්අඩංගුවෙන් පළා ගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බුරු මුණා”  නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ.පොලිසිය පවසන්නනේ ඔහුගේ පාපොච්චාරණය අනුව හංවැල්ල දසවේල්ල පාරේ, දුරකථන කණුවක් යට සඟවා තිබූ C4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයාගත් බවයි. ඉකුත්  සිකුරාදා “බුරු මුණා”  නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී

නමයක් නෙමේ මං මැරුවෙ දෙකයි බූරු මුණා අඬ අඬා කී පාපොච්චාරණය… Read More »

piramida case nadu

Onmax DT, Fast3Cycle, Sport Chain, ZS Society Srilanka ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම වලට මහ බැංකුවෙන් අපරාධමය නඩු පැවරීම…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි. ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ

Onmax DT, Fast3Cycle, Sport Chain, ZS Society Srilanka ඇතුළු පිරමීඩ වර්ගයේ යෝජනා ක්‍රම වලට මහ බැංකුවෙන් අපරාධමය නඩු පැවරීම… Read More »

Vladimir Putin

වරෙන්තු නිකුත් කළාට එරෙහිව පුටින් ජාත්‍යන්තර අධිකරණයට එරෙහිව නඩු මගට…

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අභිචෝදකයා සහ විනිසුරුවන් අපරාධ නඩුවක ඉලක්කයන් බවට පත්ව ඇති බව රුසියාවේ විමර්ශන කමිටුව සඳුදා නිවේදනය කළේය. ටෙලිග්‍රාම් පෝස්ටුවක් ඔස්සේ, කමිටුව කියා සිටියේ අයිසීසී අභිචෝදක කරීම් අහමඩ් ඛාන්ට මෙන්ම විනිසුරුවන් වන ටොමෝකෝ අකානේ, රොසාරියෝ සැල්වටෝර් අයිතාලා සහ සර්ජියෝ ජෙරාඩෝ උගල්ඩ් ගොඩිනෙස්ට එරෙහිව නඩු

වරෙන්තු නිකුත් කළාට එරෙහිව පුටින් ජාත්‍යන්තර අධිකරණයට එරෙහිව නඩු මගට… Read More »

Asha windy porn story

මගේ පිරිසිදුකම නැතිවුණා 12 වසරේදී… පස්සෙදි ප්‍රසිද්ධ චැනල් එකක වීඩියෝ අප්ලෝඩ් කළා.. කවුද මේ ආශා වින්දි (Asha Windy )…?

එකපාරට අතුරුදහන් උන, කවුද මේ ආශා වින්දි ( Asha Windy ) මිනිස්සු දැන් විවෘතයි, හැමදේටම වගේ. ඒක මිනිස්සුන්ගේ වරදක්ම නෙවෙයි, ඒ තමා ලෝකෙ හැදිලා තියෙන හැටි.. ඉස්සර හැමදෙයක්ම “පුද්ගලිකයි රහසිගතයි” වුණාට දැන් නම් එහෙම නෑ.. “ලිංගිකත්වය” ‘සමලිංගිකත්වය” වගේම “පරුෂ වචන” කියන දේවලුත් දැන් ගොඩක් සාමාන්‍යකරණය වෙලා. මේ කතාව කියන කාන්තාවටත් ලෝකේ හැටියට හැඩ ගැහෙන්න වෙලා.

මගේ පිරිසිදුකම නැතිවුණා 12 වසරේදී… පස්සෙදි ප්‍රසිද්ධ චැනල් එකක වීඩියෝ අප්ලෝඩ් කළා.. කවුද මේ ආශා වින්දි (Asha Windy )…? Read More »

akalata miyadunu raviduge kathawa

රටක් හඬවා සදහටම දෑස් පියා ගත් රවිඳු | චායාරුපයේ ඈත්තම කතාව…

දිනෙන් දින සිදුවන හදිසි අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත බොහෝමයක් අකාලයේ අහිමි වී යන පුවත් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. පසුගිය සිකුරාදා සවස එවැනිම අනතුරක් වාර්තා වුණේ දෙහිවල දුම්රිය ස්ථානය අසල දීය. පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙකි. ඔහු පසුගිය සිකුරාදා දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය අසල රැඳී සිටිය දී අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන්නේය. දුරකථන

රටක් හඬවා සදහටම දෑස් පියා ගත් රවිඳු | චායාරුපයේ ඈත්තම කතාව… Read More »

srilankan arrack

වැඩි පිරිසකට අරක්කු එපා වෙලා…

මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි. ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි. ඒ අනුව සුරාබදු

වැඩි පිරිසකට අරක්කු එපා වෙලා… Read More »

gayesha perera

අපි ඇමරිකාවේ ඩේ කෙයාර් එකක් කරනවා – ‘ඉගිළෙන මාළුවෝ’ මනස උසස් අය නිර්මාණයක් ලෙස දැක්කා – ගයේෂා…

මේ දිනවල තිරගත වන ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ගයේෂා පෙරේරා දැන් සිටින්නේ ඇමරිකාවේ පදිංචියට ගොසිණි. ඇය දිගු කලකට පෙර රගපෑ එම චිත්‍රපටය කලක් තිස්සේ ප්‍රදර්ශනය පමාවී තිබුනා සේම එහි ලිංගික ජවනිකා සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලනයක්ද මතුව තිබුණි. ගයේෂා එතෙර සිට ඒ ගැන මෙසේ පුවත්පතකට අදහස් දක්වා තිබේ. ‘ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය අවුරුදු ගාණනකට පස්සේ

අපි ඇමරිකාවේ ඩේ කෙයාර් එකක් කරනවා – ‘ඉගිළෙන මාළුවෝ’ මනස උසස් අය නිර්මාණයක් ලෙස දැක්කා – ගයේෂා… Read More »

Scroll to Top