Author name: Editor

girawek nisa minimarumak eliyata

ගිරවකුගේ උදව්වෙන් නිවසක සිදුවූ ඝාතනයක සුලමුල හෙළිවූ හැටි…

කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකුට එම අපරාධයෙන් වසර නවයකට පසුව දිවි ඇති තෙක් සිරදඬුවම් නියමවීමේ පුවතක් පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය. එරට අග්‍රා අධිකරණයේ විශේෂ විනිසුරු මොහොමඩ් රෂිඩ් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.මෙම තීන්දුව වසර 9කට පෙර සිදුවූ ඝාතනයක් ගැන වන අතර ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ ඇති කළ සුරතල් ගිරවෙකුගේ සාක්ෂියක් අනුව මෙම දඬුවම් නියමවීම […]

ගිරවකුගේ උදව්වෙන් නිවසක සිදුවූ ඝාතනයක සුලමුල හෙළිවූ හැටි… Read More »

dushakayek maruta

රෑ හයර් එකේදී රහසඟ අතගාවන්න ගිය ත්‍රීරෝද රියදුරු වෙවුලා මරුට…

රාත්‍රී කාලයේ කාන්තාවකට හයර් එකක් ලබාදෙන්නට ගිය ත්‍රීරෝද රථ රියදුරෙකු අතරමග පාළු තැනක වාහනය නවතා ඇය සමග අයුතු හැසිරීමක යෙදෙන්නට උත්සාහ කළ අවස්ථාවේ කාන්තාව ඔහු තල්ලු කිරීමෙන්පසු අසාමාන්‍ය වෙවුලීමකට ලක්ව මියගිය සිදුවීමක් කළුතර බේරුවලින් වාර්තාවේ. 35 වියැති මෙම විවාහක කාන්තාව වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන්නියකි. ඇය පසුගිය 26 වැනිදා රැකියාවේ වැඩ කටයුතු නිම කොට

රෑ හයර් එකේදී රහසඟ අතගාවන්න ගිය ත්‍රීරෝද රියදුරු වෙවුලා මරුට… Read More »

nithipathi horata

නීතිපතිගේ නිල මුද්‍රාව අත්සන හොරට ගැසූ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු…

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ සහ නීතිපතිවරයාගේ නිල මුද්‍රාව ද ව්‍යාජ ලෙස සකස් කර නීතිපතිවරයාගේ අත්සනද හොරට ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක ඇතුළු තිදෙනෙක් මහනුවර කොට්ඨාස සයිබර් අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ. නීතිපතිවරයාගේ  අත්සන හොරට ගැසීම, නීතිපතිවරයාගේ නිල මුද්‍රාව  ව්‍යාජ ලෙස සකස් කිරීම, කූඨ ලේඛන ඉදිරිපත් කිරීම

නීතිපතිගේ නිල මුද්‍රාව අත්සන හොරට ගැසූ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු… Read More »

sachinige abirahasa

ගමක් හඩවා අවසන් ගමන් ගිය සචිනිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවු දේ…

අභිරහස් ලෙස රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී  ඝාතනයට ලක්වූ තරුණිය දූෂණයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා විසින් සිදුකර තිබෙන අතර තරුණියගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණය ගෙළ

ගමක් හඩවා අවසන් ගමන් ගිය සචිනිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවු දේ… Read More »

sadehi wathura

ර්කෂක සඳ මතුපිටින් ජලය හමුවෙයි…

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ග්‍රහක බලපෑම් වලදී පිටවන පස සිසිල් වී නැවත චන්ද්‍ර පෘෂ්ඨයට පතිත වීම නිසා වසර බිලියන ගණනක් පුරා නිර්මාණය වී ඇති කුඩා වීදුරු තට්ටු වලින් චන්ද්‍රයා විසිරී ඇත. චීනයේ Chang’e-5 ගවේෂණ යානය මගින් පෘථිවියට ලබා දුන් චන්ද්‍ර

ර්කෂක සඳ මතුපිටින් ජලය හමුවෙයි… Read More »

abirahas maranaya

උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ…

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ තරුණියක අභිරහස් ලෙස මරණයට පත්වූ සිදුවීමක් අද (27) උදෑසන වාර්තා විය. උදෑසන රැකියාවට යාමට පිටත්ව ගිය ඇය ගැන තොරතුරක් නැතියෙන් සොයා බැලීමේදී ඇගේ නිවස අසලම ඇළ මාර්ගයක තිබියදී ඇගේ මළ සිරුර හමුවූයේ ඇළේ පාලමක් අසළ දියේ ඔබා තිබියදීය. ඇය 6.35 බස් රථය ලබාගැනීමට 6.20 ට නිවසින් පිටත්ව ගිය බවත් තොරතුරක් නැතිවූයේ එම මිනිත්තු

උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ… Read More »

nadini premadasa

මගේ සැමියා ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ – නදිනි ප්‍රේමදාස (Photos)

සිරස සුපර් ස්ටාර් තුළින් සංගීත කේෂත්‍රය හඳුනාගත් ගායිකා නදිනි ප්‍රේමදාස සතිඅන්ත පුවත්පතකට ඇගේ සැමියා ගැන දක්වා තිබෙන අදහස් මෙසේය. ‘මම ජනප්‍රියම කාලයේ තමයි ඇත්තටම විවාහ වුණේ. මේ අප්‍රේල් මාසයට අවුරුදු 12ක් වෙනවා විවාහ වෙලා. මම විවාහ වුණේ අවුරුදු 23 දී. මධුර කියන්නේ ගොඩක් හොඳ සැමියෙක්. මාව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක්.එනිසා මට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මගේ

මගේ සැමියා ප්‍රසිද්ධියේ පෙනී ඉන්න ටිකක්වත් කැමැති නැහැ – නදිනි ප්‍රේමදාස (Photos) Read More »

pinwantha diyaniyak

මැරෙන්න පෙර විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු හයකට ජීවිතය දුන් පින්බර දියණිය…

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය.මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී එලෙස

මැරෙන්න පෙර විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු හයකට ජීවිතය දුන් පින්බර දියණිය… Read More »

bimathin riya peddoth

බීමතින් රිය පැදෙව්වොත් ආයේ ඇපත් නෑ රියත් නෑ.

බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි. මෙම නව තීරණයත් සමඟ අත්අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට

බීමතින් රිය පැදෙව්වොත් ආයේ ඇපත් නෑ රියත් නෑ. Read More »

youtube copyright

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණ කිහිපයක්…

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ, පද රචකයාට, සංගීතඥයාට සමානව ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීමට අදාළව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. අද (27) වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව ලබාදීම පිළිබඳව මෙන්ම ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණ කිහිපයක්… Read More »

Scroll to Top