Author name: Editor

modayange dawasa heduna vidiya

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න…

අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කෙනෙක් ඇත්තක් කිව්වත් ඒක බොරුවක් හැටියට ගැනෙන හරි අපූරු දවසක්නෙ. ඔය එක එක්කෙනාට බොරු කිය කිය මෝඩයා කරන එක විනෝදෙට ගත්ත මේ අප්‍රේල් පළවෙනිදා මෝඩයගෙ දවස ආපු හැටි ගැන වගේම ලෝකෙ පුරාම මේ දවස සමරන්න කරපු එක එක විහිළු ගැන ඔයාල නොදන්න තොරතුරු ටිකක් ගැන කියන්නයි මේ හදන්නෙ. සමහරු මේ දවසට ඇස් රතු […]

April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න… Read More »

hamuwu salli gotabayagelu

ගෝඨා අමතකවෙලා දාලා ගිය සල්ලි – අරගලකරුවන් ගිනි තබා විනාශ කරපු නිවාස හිමියන්ට දෙන්න තිබ්බ ඒවාලු…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගිය ජූලි 09 වන දා, ඔහු ජීවත්ව සිටි මන්දිරය තුළ දමාගොස් තිබී හමු වූ රුපියල් මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කළ බව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, පුරවැසි බලය නම් සංවිධානය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි. මූලික විමර්ෂණයේ දී හිටපු ජනාධිපතිවරයා අදාල

ගෝඨා අමතකවෙලා දාලා ගිය සල්ලි – අරගලකරුවන් ගිනි තබා විනාශ කරපු නිවාස හිමියන්ට දෙන්න තිබ්බ ඒවාලු… Read More »

atamasthanadipathi naduwa

හිටපු අටමස්ථානාධිපති හිමිගේ දේපළ බෙදීමේ නඩු තව ඉවර නෑ…

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති  පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර  තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක වටිනාකමක් ඇති ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව විරෝධතා ලබන ජූනි මස 22වැනිදා ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම්

හිටපු අටමස්ථානාධිපති හිමිගේ දේපළ බෙදීමේ නඩු තව ඉවර නෑ… Read More »

liyanado davinchi

රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගෙන…

ලියනාඩෝ ඩාවින්චි, සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ඩ් වැනි මාස්ටර්වරු ඔවුන්ගේ තෙල් සිතුවම් සඳහා ප්‍රෝටීන භාවිතා කර ඇති බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එහිදී ප්‍රෝටීන සඳහා බිත්තර කහ මදය භාවිතා කර ඇති බවත් ඔවුන්ගේ සිතුවම්වලට බිත්තර කහ මදය එකතු කිරීම හේතුවෙන් දිගුකාලීනව සිතුවම් රැකගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් වේ. ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ

රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගෙන… Read More »

sara jasmin dna thahawuru

සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් පාස්කු ප්‍රහාරක හස්තූන්ගේ බිරිය ‘පුලස්තිනී නොහොත් සාරා ජස්මින්‘ සයින්දුමරුදුහිදී මියගිය බව DNA මගින් තහවුරුවේ…

2019 පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අප්‍රේල් 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය මිය ගොස් තිබේද යන්න ගැන ඇතිවූ සැකය අද තහවුරුවූ බව පොලිසිය ප්‍රකාශ කරයි. ‘සාරා ජස්මින්’ කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් හස්තුන්ගේ බිරිඳයි. සයින්දමරුදු ප‍්‍රදේශයේ ආරක්‍ෂිත

සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් පාස්කු ප්‍රහාරක හස්තූන්ගේ බිරිය ‘පුලස්තිනී නොහොත් සාරා ජස්මින්‘ සයින්දුමරුදුහිදී මියගිය බව DNA මගින් තහවුරුවේ… Read More »

son kept moms body as mommy

වසර 13ක් කාටත් හොර රහසේ මියගිය මවගේ සිරුර ළඟ තබා ගත් පුතා – වාර්තාවන අමුතු පුවතක්…

පෝලන්තයේ දී මියගිය සිය මවගේ මළ සිරුර මමියක් ලෙස වසර 13 ක කාලයක් නිවසේ තබාගෙන සිටි පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ ඥාතියෙකු විසින් එම නිවසට පැමිණි අවස්ථාවක දී එම මළ සිරුර දැක මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි. අනතුරුව පෝලන්ත ආරක්ෂක අංශ විසින් එම මළ සිරුර සොයාගෙන

වසර 13ක් කාටත් හොර රහසේ මියගිය මවගේ සිරුර ළඟ තබා ගත් පුතා – වාර්තාවන අමුතු පුවතක්… Read More »

ONMAX DT

ONMAX DT හරහා ඩොලර් කෝටි 10ක වංචාවක් කළ පිරිසකට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න. ඔබත් මෙම වන්චාවට අසුවුනාද?

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයක අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28) නියෝග කළේය. ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන

ONMAX DT හරහා ඩොලර් කෝටි 10ක වංචාවක් කළ පිරිසකට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න. ඔබත් මෙම වන්චාවට අසුවුනාද? Read More »

reload awe nethinam

ඔබේ දුරකථනයට රීලෝඩ් එක වැටුනෙ නැත්නම් වහාම මේදේ කරන්න…

පාරිභෝගිකයකු සන්නිවේදන ආයතනයකින් (communication) ජංගම දුරකථනය සඳහා යම් මුදලක් රී ලෝඩ් කිරීමෙන් පසුව, එම මුදල අදාළ දුරකථනයට ලැබී නැත්තේ සේවාදායක සමාගමේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනිවාර්යයෙන් ඒ සම්බන්ධව තාක්ෂණික විගණනයක් කරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා මහත්මිය ප්‍රකාශ කළා. රී ලෝඩ් එකක් ජංගම දුරකථනයට යොදා

ඔබේ දුරකථනයට රීලෝඩ් එක වැටුනෙ නැත්නම් වහාම මේදේ කරන්න… Read More »

suwa seriya pawathwa gatha noheki thathwayak

1990 පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක්. ලක්ෂ 50කට ‘ගිලන් රථයක් භාරගන්න‘…

පුද්ගලයින් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටුකරනු ලැබූ “1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව, තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි. පුවත්පත් දැන්වීමක් පළකරමින් මහා භාණ්ඩාගාරය පවසන්නේ, තමන්ට තවදුරටත් ඒ වෙනුවෙන් පූර්ණ වශයෙන් අරමුදල් සම්පාදනය කළ නොහැකි බවයි. මෙම වාතාවරණය තුළ 1990 කළමනාකරණ හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින්

1990 පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක්. ලක්ෂ 50කට ‘ගිලන් රථයක් භාරගන්න‘… Read More »

cryptocurrency

ක්‍රිප්ටෝ භාවිතයේ සහ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුව යළි අවධාරණය කරයි…

ක්‍රිප්ටෝ මුදල් (සාමාන්‍ය ව්‍යවහාරයේ “ක්‍රිප්ටෝ” ලෙසද හඳුන්වන ලබන) සම්බන්ධයෙන් වූ මෑත කාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට නැවතත් අවධාරණය කර සිටියි. ක්‍රිප්ටෝ මුදල් යනු රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන

ක්‍රිප්ටෝ භාවිතයේ සහ ආයෝජනයේ අවදානම ගැන මහ බැංකුව යළි අවධාරණය කරයි… Read More »

Scroll to Top