අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර…

norochchole

මහවැලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන විදුලි වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් සඳහන් කරනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නොරොච්චෝලේ සහ තවත් බලාගාරයක් චීනයට දීමට රජයේ සැලැස්මක් ඇති බවයි. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top