අවුරුදු 18ක දැරියක් අතුරුදහන් වෙයි | A Girl Is Missing | මෙයාව දැක්කොත් වහාම දැනුම්දෙන්න (PHOTOS)

දැරියක් අතුරුදහන්

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18 ක දැරියක් අතුරුදහන් වී ඇති බව බඩල්ගම පොලිසිය පවසනවා.

සොනාලි නමැති දැරියක් 2023-12-04 දින දවල් අතුරුදහන් වී ඇති බවයි දෙමාපියෝ පවසන්නේ.

මේ අනුව, දෙමාපියෝ මහජනතාවගේ ඉල්ලා සිටින්නේ, මෙම දැරිය ගැන යම්කිසි තොරතුරක් දන්නේ නම් හැකි ඉක්මනින් මෙම දුරකථන අංකයට දැනුම් දෙන ලෙසි 076-2566414

ඒ අනුව මෙලෙස අතුරුදහන් වූ දැරියගේ ඡායාරූපයන් පහතින් දැක්වේ.

23 658b88ff92b1d

23 658b8900097e5


You Might Like-

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG

Ceylebrity Sinhala News- WWW.CEYLEBRITYNEWS.COM

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top