අතිශය ජනප්‍රිය නර්ථන ශිල්පියෙක් සියදිවි නසාගනී.. හේතුව (PHOTOS)

gfh

ඉතා ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන Stephen “tWitch” Boss වෙඩි තබාගෙන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය.

So You Think You Can Dance හරහා Stephen “tWitch” Boss වඩාත් ජනප්‍රිය චරිතයක් විය. හෝටල් පරිශ්‍රයක් තුළ තිබියදී ඔහුගේ වෙඩි වැදුණු සිරුර හමුවී ඇත.

22 6399fedf41012
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top