ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට ආගමික බලපෑම නිසාවෙන් අසාධාරණයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සෙවීම සඳහා තමන් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
ගුවන්විදුලි නාළිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ චාමික කරුණාරත්න පිළිබඳව ද තමන් මැදිහත් වී කරුණු සොයා බලන බවයි.
Share