මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වනවා. ආර්ථික අර්බුධය හේතුවෙන් මේ වන විට මෝටර් රථ ආනයනය සිමා කිරීම හේතුවෙන් රටතුල පවතින වාහන මිල සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා.
මේ වනවිට වාහන අමතර කොටස් හිගය හා පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් පහත බසින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
පහළ ගිය මෝටර් රථ වල නව මිල ගණන් පහතින්.
ටොයෝටා රෙයිස් 2019 Rs. 13,500,000
ටොයෝටා CHR 2018 Rs. 11,250,000
නිසාන් X-ට්‍රේල් 2015 Rs. 9,800,000
ටොයෝටා ප්‍රිමියො 2013 Rs. 9,665,000
හොන්ඩා ග්‍රේස් 2016 Rs. 8,600,000
හොන්ඩා වෙසල් 2014 Rs. 7,650,000
ටොයෝටා ඇක්වා 2015 Rs. 7,500,000
ටොයෝටා විට්ස් 2017 Rs 7,050,000
හොන්ඩා ෆිට් ෂටල් 2012 Rs. 7,050,000
නිසාන් ලීෆ් 2014 Rs. 6,550,000
ටොයෝටා පැසෝ 2017 Rs. 6,150,000
ටොයෝටා ඇක්සියෝ 2007 Rs. 6,050,000
මහේන්ද්‍රා KUV 100 2020 Rs. 5,550,000
ටොයෝටා කොරල්ලා 121 2001 Rs. 4,950,000
සුසූකී වැගන් ආර් 2014 Rs. 4,750,000
හොන්ඩා ෆිට් 2011 Rs. 4,620,000
සුසූකී එවිරි 2012 Rs. 3,825,000
මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් 2018 Rs. 3,390,000
සුසූකී ඇල්ටෝ 2015 Rs. 2,950,000
මයික්‍රෝ පැන්ඩා 2012 Rs.1,900,000
සබෑදි ලිපි –
Share