කාවින්ද්‍යා දුල්ෂානි “ලීක් වීඩියෝව” ගැන සියල්ල හෙලිකරයි (Photo)

kavindya dulshani

කලා ලෝකය තුළ ආදරනීය රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ දී විවිධ ටෙලි නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය කාවින්දයා දුල්ෂානි.

274304127 133979069127873 1162901852931613437 n

ඇයි පිළිබඳව කථා කරද්දී එක්තරා තරගාවලියක් ජයග්‍රහණය කරලා තමයි කලාලොවට අවතීර්ණ වන්නේ..

ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා ප්‍රසිද්ධ වෙච්ච කාවින්ද්‍යා පසුකාලීනව විවිධ නාලිකා වල ටෙලි නිර්මාණයන් හරහා දැක බලා ගන්නත් අපිට හැකියාව ලැබුණා.

ඒ වගේම තමයි ඇය පිළිබඳව කතාකරද්දී මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන කෝලම් කුට්ටම ටෙලි නිර්මාණය හරහා ඇයව දැකබලා ගන්නත් අපිට හැකියාව ලැබෙනවා…

මේ ටෙලි නිර්මාණය තුළ කාවින්ද්‍යා නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතයක්. ඒ නිසා වර්තමානය වන විටත් තාරුණ්‍ය අතර ජනප්‍රිය තාරකාවක් බවට පත්වෙලා.

ඒ වගේම තමයි පසුගිය දවස්වල ඇය පිළිබඳව හරි පහත් විදිහට සමාජ මාධ්‍ය වල විවිධ විවිද දේවල් කතා වෙන්න පටන් ගත්තා..

ඒ තමයි ඇගේ යැයි කියනා අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ උණු කැවුම් ආකාරයෙන් ප්‍රසිද්ධ වීමයි.

273146460 3054057868175077 8776119456255694088 n

ඉතින් මේ සිද්ධිය නිසාම ඕනෑම කෙනෙක් මානසිකව වැටෙනවා.

එවැනි අවස්ථාවක කාවින්ද්‍යා ඒකට මුහුණ දීලා තියෙන්නේ හරි අපූරු විදිහට.

එක්තරා අවස්ථාවක දී ඇය ඒ සම්බන්ධයෙන් අම්මත් එක්ක වැඩසටහනකට සහභාගි වෙලා කිව්වෙ මේ විදිහෙ කතාවක්.

“මෑතකදී මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ගැන මම කතා කරන්න කැමති නැහැ.

මං වගේම මගෙ ෆැමිලි එකේ හැමෝම ඒක හයියට අල්ල ගත්තා.

ඒගොල්ලන්ගෙ හයිය නිසා මම ඊට වඩා පහසුවෙන් ඒ period ඒක බොහොම ලේසියෙන් අමතක කළා.

තාත්තා ඒ ගැන මගේ මූණට කිසි දෙයක් කතා කලේ නැහැ. එයා ඒ තරම් හයියක් වුණා මට. ඒක මට ඒ තරම් වටිනවා.”

ඇය ඒ විදියට අදහස් දක්වන අතර කාවින්ද්‍යාගේ ආදරණීය මව මේ සිද්ධිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මම දන්නවා මගේ දුව කවුද කියන්න. ඒ නිසා ඒ සිද්ධිය මම ක්‍රියා කළේ නැහැ. මම ගොඩක්ම බය වුණේ මගේ දුව මානසිකවවැටිලා මොනවා හරි වෙයිද කියලා.

306757986 182976414227803 5375848517402337293 n 2

මෙයා දවස් හතරක් දොරවත් ඇරියෙ නැහැ රූම් එකේ. දවස් හතරක් කෑවේ නැහැ.

තාත්තගෙම මූණ බැලුවේ නැහැ. ඊට පස්සේ තාත්තා ඇඬුවා” ඊට පස්සේ අවසානයේ කාවින්දයා කිව්වේ කොච්චර positive වෙන්න හිතුවත් අඩන්න ඕනනං අවස්ථාවේ අඬලා ඒ දුක පිටකරන්න ඕනේ කියන දේ.

කෙසේ නමුත් ඕනෙම කෙනෙක් ඉස්සරහට යද්දි විවිධ ආකාරයේ අභියෝගවලට මුහුණ දෙනවා ඉතින් ඒසියලුම දේවල් ජයගෙන ඇයට ජීවිතය ජය ගන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු……

300397707 172924375268573 1011594615854124722 n
178077525 215299153932890 609977688429627022 n
219738495 230787102384095 5976163007184172454 n
243323828 270501898412615 6564322975500228165 n
300575298 172924341935243 1545205191032412563 n
243671551 270502028412602 8246159398425845388 n

267664878 1866315763555004 5046271047309629763 n
268141779 4973678939310107 3532438800196444162 n
268294295 1866315723555008 4736674185901684189 n
269021525 1866315876888326 7124338947299146184 n
272912744 3054057881508409 4192504119600186283 n
273773808 133979149127865 703726184015499210 n

274752687 135921888933591 959445713006179773 n
274806013 135921958933584 1018073686771158432 n
277584169 145278801331233 6247938593283672081 n
277752831 145278857997894 3858771185328067584 n
278230089 147697104422736 4629947921984681475 n
278398349 147696961089417 6984799137220892536 n
278399443 147696914422755 8480464267400393588 n
283486804 156078273584619 4746245106226421419 n

283518012 156078260251287 553191265423782092 n
284677500 152053104022367 7569704668073866645 n
286175016 159802683212178 2308979464263727207 n
288863995 156834756877535 1713041248714148926 n
289003920 2156772114492408 6336404259079557386 n
289810105 2156772144492405 4238890027082436509 n
293677949 163476796213331 7854123061263611778 n
298412932 498164492313020 9188002227590533400 n
298494392 5831582106860263 5644078646436160265 n
298525521 5831582170193590 236265256755102243 n
299731826 171663382061339 728235328092918279 n
314617825 570159301780205 6814802932358474229 n
314410343 496175992564462 7555950374934940656 n
314408914 496176059231122 6832503914294096875 n
314177136 496176099231118 9203860921909396659 n
314079748 570159201780215 7887297196238883638 n
313983527 496176129231115 497469179815943424 n
313418377 570159741780161 6861605434893572581 n
313316887 570159628446839 2804974948839141574 n
311602053 2220588118124223 5949414994390138281 n
311701751 2220588341457534 2765913409566183632 n

300567766 172924568601887 1685245204784881741 n
300585394 172924448601899 1095285170965312875 n
300817815 172924261935251 3538627587796131619 n

300821714 172924351935242 2706062102254133111 n
300827968 172924408601903 7375313268929051902 n
300895433 172924431935234 3230266723051427211 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top