දියවන්නා ඔයේ ජල මට්ටම , අධික වර්ෂාව හේතුවෙන් ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබෙ..
නාවික හමුදාව කියා සිටින්නේ දියවන්නා ඔයේ ජල මට්ටම වේගයෙන් වැඩිවෙමින් පවතින බෑවින් , වැසි තත්ත්වය ඉදිරි දිනවලද පෑවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි..
මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීමට , දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීමට යුද හමුදාව දැනටමත් කටයුතු කර ඈත.. ආරක්ෂක පියවරක් ලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළ මහලේ පිහිටි කාමරවල බඩු භාණ්ඩ සියල්ල පළමු මහලට රැගෙන ගොස් ඈත..
Share