පෙළපාලි හෝ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමේදී ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
(එම උද්ගොශනය සිදුකරන ප්‍රදේශයෙ පොලිස් ස්තානයට පෑය 6කට පෙර දෑනුමත් කර , පොලිසියට පටන්ගන්නා ස්තානය සිට අවසන් කරන ස්තනයද දෑනුමත් කර යුතුය)
එසේ අවසර ලබාගෙන , නීත්‍යානුකූලව පවත්වන පෙළපාලි , උද්ඝෝෂණ හෝ විරෝධතාවලට පොලිසියෙන් කිසිදු බාධාවක් එල්ල නොකෙරෙන බවයි ඔහු සඳහන් කරන්නේ..
Share