වෙස්වලාගෙන ජැකලින් අධිකරණයට ඇතුළු වෙයි….

ජැකලින් ෆර්නැන්ඩස්

ඉන්දීය අපරාදකරුවේකු වන සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට චොදනා ලබා ඈති ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් අධිකරණයේ පෙනී සිටියේ සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවට  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය..

ඇයව ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ, ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි. එහිදී මීළඟ නඩු විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කල් තැබිණ…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top