එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවන ස්ථානයට , ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙ….
අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Steve Hanke , ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ…
වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණයවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු සහ දෙවැනි ස්ථානවල සිම්බාබ්වේ සහ කියුබාව පිළිවෙලින් පවති….
Share