මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා නෑවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.
අර්ධ අවසන් වටයේ දී දැක්වූ දක්ෂතා මත 2024 මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.
ඒ අනුව ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකාවේ පැවැත්වෙන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් තරග කරන වටයට සෘජුවම සුදුසුකම් ලැබීමට සමත් ව තිබේ.
![340235](http://ceylebritynews.lk/wp-content/uploads/2022/11/340235-527x1024.jpg)
![4abec203 b4583e1a d570d097 1464dc0c](http://ceylebritynews.lk/wp-content/uploads/2022/11/4abec203-b4583e1a-d570d097-1464dc0c-icc_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped.jpg)
![europes emerging nations begin race to qualify for icc t20 world cup 2024](http://ceylebritynews.lk/wp-content/uploads/2022/11/europes_emerging_nations_begin_race_to_qualify_for_icc_t20_world_cup_2024-1024x632.webp)