ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක් ලබා ඈත. මීලග 2024 T20ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක් ලබා ඈත. මීලග 20-20 ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා නෑවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.

අර්ධ අවසන් වටයේ දී දැක්වූ දක්ෂතා මත 2024 මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කිරීමේ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකාවේ පැවැත්වෙන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් තරග කරන වටයට සෘජුවම සුදුසුකම් ලැබීමට සමත් ව තිබේ.

340235
4abec203 b4583e1a d570d097 1464dc0c
europes emerging nations begin race to qualify for icc t20 world cup 2024
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top