18 අද දින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝදතාව මර්දනය කිරීම නිරීක්ෂණය කිරීම සදහා ජාත්‍යයන්තර කන්ඩායමක්

18 අද දින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝදතාව මර්දනය කිරීම නිරීක්ෂණය කිරීම සදහා ජාත්‍යයන්තර කන්ඩායමක්

අද දින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝදතාව මර්දනය කිරීමට ආණ්ඩුව ගනුලබන මර්දනකාරී ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සදහා සහභාගී වන ලෙස කරනු ලැබූ ඉල්ලීම් පිළිගනිමින් නිදහස හා සාමකාමී රැස්වීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු හා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ට්විටර් නිවේදන නිකුත්කර ඇත.

එම උද්ගොශන පෙලපාලිය කෑලනිය විශ්වවිද්‍යයාලය අසලින් අද දහවල් 12ට ආරම්බවීමට නියමිතයි…

(adsbygoogle = window.adsbygoogle || []).push({});
311442930 5130795197025672 7360538874999323379 n 1
310544171 5130794963692362 4909909572851228807 n
(adsbygoogle = window.adsbygoogle || []).push({});Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top