රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ ඈති නම්, පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
- සුදු වතුර පිරුණු බිබිලි
- ශරිරයේ අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
- කට වටේ රතු ළප
- දරුවන්ගේ කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
- දරුවන්ගේ තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි
.
ළඳරු වයසේ සිට අවුරුදු 6 , 7 දක්වා දරුවන් බහුතරයකට මෙම රෝගය බහුලවම පැතිරෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටීයි.
Share