සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක්

සමරිසි ප්‍රජාව (LGBTQ) ගැන විශේෂ තීරණයක්

සමරිසි (LGBTQ) ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ පොලීසිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම ප්‍රජාව පොලීසිය සමග කටයුතු කිරීමේදී පත්වන අපහසුතාවයන් වළක්වා ගැනීම සම්බන්ධව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

එහිදී, ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කර තිබේ.

Capture 01
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top