විශේෂ දැනුම්දීමක්..! 2023 පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන්…

images

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කර තිබෙ…

ඒ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන ලදී….

මෙය සමග එම අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රය අමුනා ඈත,….. එය බාගත කරගන්න…

පදිoචිය සනාථ කිරිම සදහා සදහන් කල යුතු පසුගිය ජන්ද හිම් නාමලේඛන වලින් ලබාගත  යුතු තොරතුරු   https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx  මෙම වෙබ් ලිපිනයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඉතා පහසුවෙන් ලබාගත හැකියි..

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top