ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලයක් වන බයිනෑන්ස් හැක් කිරීමකට ලක්ව ඈත. ඉන් ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් සිදුව ඇති බවට ගනන්බලා ඈතිබව ඒහි සභාපති පවසයි.
නමුත් ඩොලර් මිලියන 570ක පාඩුවක් සිදුව ඇති බව CNBC මාධ්‍ය වාර්තා කර ඈති අතර Forbs සගරාව එය ඩොලර් මිලියන 110 ලෙස දක්වා ඈත…
Share