වැඩිම කාන්තාවන්ට අතවර සිදුවන නගරය මෙන්න…. දැඩි අවධානයෙන්..

Untitled 1 4

ඉන්දියාවේ කාන්තාවන්ට අනාරක්ෂිතම නගරය නවදිල්ලිය බව ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) වාර්තා කරයි….

නව වාර්තාවට අනුව, පසුගිය වසරේ සෑම දිනකම ඉන්දියාවේ ජාතික අගනුවර දී දූෂණය වී ඇති බාලවයස්කාර දැරියන් සංඛ්‍යාව 2 කි…

2021 වසරේදී නවදිල්ලියේ කාන්තාවන්ට එරෙහි අපරාධ 13,892 ක් වාර්තා වූ අතර, එය 2020 වසරට සාපේක්ෂව 40% කට වඩා වැඩිවීමකි….

මිලියන දෙකකට අධික ජනගහනයක් සිටින අනෙකුත් අගනගරවලට සාපේක්ෂව පැහැරගැනීම් (3,948) , ස්වාමිපුරුෂයන්ගේ කෲරත්වය (4,674) සහ ගැහැණු ළමයින් දූෂණය කිරීම (833) වැනි අපරාධ වැඩිම සංඛ්‍යාවක් ඉන්දීය අගනුවරින් වාර්තා වී තිබෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top