ලොව ගෑහෑනු ලමුන් වසගකල BTS සාමාජිකයින්ට අනිවාර්ය හමුදා සේවය

ලොව ගෑහෑනු ලමුන් වසගකල BTS සාමාජිකයින්ට අනිවාර්ය හමුදා සේවය

ලොව ගෑහෑනු ලමුන් වසගකල ප්‍රකට සංගීත කණ්ඩායමක් වන දකුණු කොරියානු බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුවී ඈත.

bts discursando na casa branca foto kevin dietsch getty images

එම කණ්ඩායමේ පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිත වන්නේ 29 හැවිරිදි “ජින්” ,  වයසින් වැඩිම සාමාජිකයා වන නිසාය..

දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන ඔහුට ඒතැන් සිට වසර දෙකක් ඔහුට සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටීමට සිදුවෙයි.

2013 වසරේ සිට  BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රියයි..

bts casabranca alo alo
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top