ලංකාවේ ආහාර උද්ධමනය නොසිතූ ලෙස අලුත් වුන වාර්තාව…..

sgseg

2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ.

2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව එළිදක්වා තිබේ.

ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවන අතර තුර්කිය, ඉරානය, ආර්ජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව සහ රුවන්ඩාව එම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් සෙසු රටවල් වේ.

ආහාර උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ ඉකුත් අප්‍රේල් මාසයේ සිට වන අතර වාර්තාවේ සාරාංශයක් දක්වන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ලොවපුරා මිලියන 205.1 ජනතාවක් ආහාර අර්බුදයකට හෝ එහි උග්‍ර තත්ත්වයට මුහුණපානු ඇති බවය.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මස සියයට 9.9ක වැනි අගයක පැවති අතර වසරකට ආසන්න කාලයක් තුළ එය සියයට 90.9 දක්වා දස ගුණයකින් ඉහළ ගොස් ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top