රාජ්ය සේවකයන්ගේ ඈදුම වෙනස් වෙයි…

රාජ්ය සේවකයන්ගේ ඈදුම වෙනස් වෙයි

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඉවදෙශ කටයුතු හා පලාත් පාලන අමත්යාන්ශය තිරනය කර තිබෙනවා. කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා ඔසරිය, සාරිය හෝ ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් නිකුත් කර තිබෙනවා. සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩදිය යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර එය නුදුරේදීම නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top