රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක්

රජයේ නිලධාරීන්ගේ වැරදි දෑනුම් දීම සදහා ජනතාවට විශේෂ දුරකථන අංකයක්

පළාත් සභා , පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් රජයේ නිලධාරින් විසින් අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සිදු කළහොත් ඒ පිළිබඳ දැන්වීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඈත.

1905 කෙටි දුරකථනය ඔස්සේ අමතා ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරී කාර්යාලවල සේවයේ නියුතු පුදගලයන් සිදුකරනු ලබන අල්ලස් ගැනීමක් හෝ වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ.

22 636504f6079e6 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top