නෙලුම් කුළුණ පලමු දින ආදායම මිලියනය ඉක්මවයි…..

නෙලුම් කුලුන

නෙලුම් කුළුණ ඉයේ (15 SEP) සිට නිලවශයෙන් මහජනතාවට විවුත කිරිමත් සමග පලමු දින Rs.500 ප්‍රවෙශ පත්‍ර 2000ට වෑඩි ගනනක් විකිනි තිබෙනවා. දකුණු ආසියාවෙ උසම ගොඩනෑගිල්ල වන මෙය සදහා සම්පුර්ණ ආයොජනය ඈමරිකාණු ඩොලර් මිලියන 113ක්. අඩි 1150ක් උසින් යුක්ත වන නෙලුම් කුළුණ සදහා රු 500 සහා රු 2000 යන වටිනාකමින් යුත් ටිකට් පත් මිලදි ගෙන මහජනතාවට නෑරබීමට අවස්තාව හිමිවනවා. ඉයේ (15 SEP) දිනයෙදි නෙලුම් කුළුණ නිල වෙබ් අඩවියද ජනගත කිරිම සිදු උනා. නෙලුම් කුළුණ නෑරබීමට විදේශිකයෙකුට ඈමරිකානු ඩොලර් 20ක ටිකට් පතක් ලබාගත යුතුය. පාසල් ලමුන්ට කලින් දිනයක්, වෙලාවක් වෙන් කරගෙන කන්ඩායම් වශයෙන් නෙලුම් කුළුණ නෑරබිය හෑකි අතර අවුරුදු 10ට අඩු දරුවක් සදහා ටිකට් පත රු 200කි. 2019 දෙසැම්බර් 16 වන දින එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නෙලුම් කුළුණ විවෘත කළද, මේ වනතෙක් ජනතාවට එය නැරඹීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.

මේ ආකාරයේ කිසිම නොවෑදගත් ගොඩනෑගිලි සදහා ඩොලර් මිලියන ගනන් වියදම් කරපු නිසා නොවෙද අප අද මේ දුක් විදින්නේ ?

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top