රුපියල් බිලියන ගණනක මුල්‍ය වංචා චෝදනා එල්ලවී අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ නීතීඥයන් විසින් අද දිනයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ බන්ධනාගාරයේදී තිලිනි ප්‍රියමාලි අසාමාන්‍ය ලෙස පරීක්ෂා කිරීමකට ලක්කර ඇතැයි චෝදනා කරමිනි.
එම පරික්ෂා කිරීම් හමුවේ ප්‍රියමාලිගේ රහස් ප්‍රදේශයට තුවාල ද සිදුවී ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
වැඩි විස්තර පහත ලිපියෙන් දැනගන්න.
Share