ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට

පළමු අදියර ලෙස ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපති රනිල් අවසර ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ  ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය මත QR කේත ඉන්ධන ලබා දීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ කෙරෙන බවයි.

අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top