ඩීසල් මිල ගෑන ඇමැතිවරයා කරන්න යනදේ..

deisel peice

බලශක්ති ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩයක සදහන් වෙන ලෙස ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි…

බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා ගෙන් කළ විමසුමකදී පෙන්වා දුන්නේ , ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නොමෑති බවයි. මෙවෑනි තත්ත්වයක් මත ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top