ටෑටු එකක් ගෑහුවම , උන් රස්තියාදුකරයො , කුඩ්ඩො කියල හිතන ලංකාව වගේ රටකට මේ ටැටූ ගහලා හිපියෝ වගේ ඉන්න විදේශිකයො සෙට්එක අහංගම , ලංකාවේ ඉන්න නෝනා මහත්වරැ කාලා බීලා පාරට විසි කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වෙන්නේ නැති වෙන්න ඇල මාර්ග කිහිපයකට ආරක්ෂිත ක්‍රමවේදයක් එකතුකර ඈත.
මේ ඉන්නේ ලොව පුරා විසිරී සිටින ටැටූ ආර්ටිස්ලා එකතුවක්. කුණු ඇලවල් වල බැහැගෙන විදේශ රටකට ඇවිත් මේ වගේ දෙයක් කරන්නේ ඔවුන් ස්භාවධර්මයට ඈත්තටම ආදරේ කරන මිනිස්සු නිසා…
විනය කියන්නේ ඒකට. විනය කියන එකෙන් හැදෙන්නත් ඕන පරිසරයට ආදරය කරන මනුස්සයෙක් , ඒකට පොඩි කාලේ ඉදන් පාසලේ විනය හදනවා කියලා හැදෙන්න ඕන කොණ්ඩෙ රැවුල කලිසම ගවුම නෙවෙයි , රටට ලෝකයට තමන්ගේ යුතුකම ඉටුකරන මනුස්සයෙක් වේන්නයි ඔන , අපි දියුනුයි කියන ගොඩක් රටවල් ඒ තෑනට ආවෙ විනය නිසා.
ඒ වගේම මනුස්සයෙක් ජජ් වෙන්නත් ඕන , ඒ කියන්නෙ ලංකාවේ මිනිස්සු වෑඩිපුරම කරන්නෙ මිනිස්සුන්ව පෙනුමෙන් ඈදුමින් මනින එක, අපි මිනිස්සුන්ව මනින්න ඔන ඇදුමින් පැලදුමින් , රෑපයෙන් නෙවෙයි ක්‍රියාවෙන් , ඒක බුදු දහමෙත් සදහන් වෙනවා.
රෙස්පෙක්ට් කොල්ලනේ කෙල්ලනේ , ඔබත් මේ වගේ අයට කරන හොදම රෙස්පෙක්ට් එක පරිසරයට පොඩි ටොපි කොලයක්වත් විසිනොකර ඉන්න එක.
Share