ජපානයේ රෑකියා අවස්තා

ජපානයේ රෑකියා අවස්තා

පුහුනු ශ්‍රමිකයන් සදහා ලබන වසරේ වෑඩි රෑකියා අවස්තා ලබාදෙන බවට ජපාන විදේශ අමාත්ය යොශිමාසා හයාශි මහතා පවසනවා…

රනිල් වික්‍රමසින්හ මහතා ජපානයේ නිල සන්චරය අතරතුර ඔහු මේ බව පවසා ඈත…

ඉදිරියේදී ආයොජන අවස්තා සලකා බලනබව ඒ මහතා වෑඩිදුරටත් සදහන් කර ඈත…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top