කාවින්ද්‍යා ශරීරෙ රහස් තැනුත් අතරෙ තැන් 13ක ටැටූ ගහල… with (Photos)

කාවින්ද්‍යා ශරීරෙ රහස් තැනුත් අතරෙ තැන් 13ක ටැටූ ගහල..

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුවගේ දියණිය වගේම ලංකාවේ ජනප්‍රිය නාමයක් හිමි කරගෙන සිටින කෙනෙකි… ඇය පිළිබඳවත් සමාජ මධ්‍යන් තුල කාලෙන් කාලෙට විවිධ ආකාරයේ දේවල් කතාබහට ලක්වෙනවා.

විලාසිතාවක් වන ටැටූ කලාව නිසා කවිද්යා පිලිබන්දව විවිධ කටකතා සමහරු කියා තිබෙනවා. ඇයගේ ශරීරයේ දැන් ටැටූ දහතුනක් තිබෙනබව ඈය පවසනවා…

ඒ ගැන කවින්ද්යාගෙන් ඈසූ ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මෙහෙමයි…

ලංකාවේ මිනිස්සු හරිම අමුතු විදියට , කාටහරි නමක් පටබඳින්න බලාගෙන ඉන්නේ.

ජනප්‍රිය කෙනෙක් මොනවහර් පුංචි දෙයක් කලොත් ඒක ලොකු දෙයක් කරලා ගොසිප් හදනවා ලන්කාවෙ මිනිස්සු .

තරුණියකට ඇඳුමක් අඳින්න විලාසිතාවක් කරන්න විදියක් නැහැ, ලන්කාවේ කෙල්ලෙක් ටැටූ එකක් කලොත් එයාට නමක් හදනවා යෑයි ඈය පෑවසන්නෙය ….

මෙහෙම හිතන මිනිස්සුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුලුවන්. මන් ගැනත් මිනිස්සු එක එක කතා කිව්වා , කිසිම දවසක තවත් කෙනෙක්ට බාදාවක් වෙන විදියේ දෙයක් මම කරලා නැහැ එය මට විශ්වාසයි..

මන් ගැන අපේ ගෙදර අයටවත් නෑති ප්‍රශ්නයක් අනිත් අයට තියෙන්නේ. සාමාන්‍යයෙන් මට හොඳයි කියලා හිතන දේ මම කරනවා අනිවාරෙන්ම.

අපි කාලා බිලා ඉන්නවද කියලවත් හොයල බලන්නේ නැති මිනිස්සු වැරද්දක් හොයන්න මහන්සි වෙන තරම ගැන දෑක්කම කලකිරෙනවා. කලාවක් ගැන පොඩ්ඩක්වත් දැනුමක් නැති මිනිස්සු මේ වගේ Gossip කතා හදනවා.

තමන්ට වෙන කෙනෙක් අගය කරන්න බැරිනම් ඒ කෙනාව පහත් මට්ටමට දාලා මඩ ගහන්න එපා කියල මම කියන්නෙ…

අපි කොච්චර කල් ජිවත් වුනාද කියන එක නෙමෙයි වෑදගත්..

ජිවත් වෙච්ච කාලේ ජීවිතේ විඳිමින් ජිවත් උනා ද කියන එකයි වැදගත්.

සමහරු කියනවා අපිට ගොඩක් කල් තියනව කියලා. හැබැයි මමනම් හිතන්නේ අපිට එහෙම කාලයක් නැහැ.

මේ ඉන්න මොහොත පමණයි ඉතිරි වෙන්නේ ජීවිතේ.

කවුද දන්නේ හෙට උදේට අපි නැගිටිනකන් ජීවතේට මොනවා වේද කියලා.

ඈයගේ වචනවලින්ම ඈය පෑවසුවෙය………………………… චායරුප පහතින්

240510250 2327305037406860 3944974641485641525 n
kav 1
kav 2
kav 4
kav 5
kav 3
kav 7
kav 10
22 633a81d137785
22 633a851e173cd
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top