කන්‍යාවියන් 100ක් කෙලෙසා Party දෑමූ බවට චොදනා ලෑබූ සහ බාලසයස්කාර පාසැල් දැරිවියක් දූෂණයට හිරේගිය සුනිල් නිදොස්කොට නිදහස්…

කන්‍යාවියන් 100ක් කෙලෙසා Party දෑමූ බවට චොදනා ලෑබූ සහ බාලසයස්කාර පාසැල් දැරිවියක් දූෂණයට හිරේගිය සුනිල් නිදොස්කොට නිදහස්...

සාරුවලියනගේ සුනිල් හෙවත් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති , සියලු චෝදනා සහ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (11) දින තීරණය කර ඈත..

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවලියනගේ සුනිල් තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි බාලසයස්කාර පාසැල් දැරිවියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ ඔහු හට බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් , ලක්ෂ දෙක හමාරක වන්දියක්ද තවත් රුපියල් 25000ක දඬයක්ද නියම කිරීමට කොළඹ මහාධිකරණය 2020 ජනවාරි 17 දින තීරණය කළේය.

සාරුවලියනගේ සුනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට තරග කර තේරී පත්ව තිබුණේ අකුරැස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 80%ක් ලබාගෑනිමත් සමගය..

කාලයකට ඉහත කන්‍යාවියන් 100ක් කෙලෙසා Party දෑමූ බවට චොදනා එල්ලවූයේද මොහුටයි..

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top