ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා නීතිගත කිරීමට අදාළ නීති , දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා , මේ වන සකස් කර අවසන් බව පවසයි…
අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බව ඔහු පවසයි…
උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එම අදහස් පළ කරන ලදී.
එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්නත් බෑ.

මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න ඉඩදෙන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට කියල පර්යේක්ශන මගින් ඔප්පුකරල තියනවා… ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න බෑ, රාත්‍රී සමාජ ශාලාවලද මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතියට අනුව අපිට පුළුවන් කමක් නෑ..
ආයුර්වේද නිෂ්පාදන විදියට ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අපිට පුළුවන් ඖෂධීය කංසා සහ ඒ නිස්සාරණ ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට ලබදෙන්න.

ඒ නීති හදලා ඉවරයි. අපි කැබිනට් මණ්ඩලයට ඉක්මනින් ඉදිරිපත් කරනවා.”
Share