උද්ඝෝෂණය , පෙළපාලි කරන්නනම් අවසරගතයුතු පුද්ගලයන් කවුද… ?

උද්ඝෝෂණය , පෙළපාලි කරන්නනම් අවසරගතයුතු පුද්ගලයන් කවුද...

පෙළපාලි හෝ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමේදී ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළයුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

(එම උද්ගොශනය සිදුකරන ප්‍රදේශයෙ පොලිස් ස්තානයට පෑය 6කට පෙර දෑනුමත් කර , පොලිසියට පටන්ගන්නා ස්තානය සිට අවසන් කරන ස්තනයද දෑනුමත් කර යුතුය)

එසේ අවසර ලබාගෙන , නීත්‍යානුකූලව පවත්වන පෙළපාලි , උද්ඝෝෂණ හෝ විරෝධතාවලට පොලිසියෙන් කිසිදු බාධාවක් එල්ල නොකෙරෙන බවයි ඔහු සඳහන් කරන්නේ..

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top