අලුතින් බදින්න යන යුවලවල් වලට ආන්ඩුවෙන් ලබා දෙන්න යන දේ

අලුතින් බදින්න යන යුවලවල් වලට ආන්ඩුවෙන් ලබා දෙන්න යන දේ

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙ…

 උසස් අධ්‍යාපනය හා විදෙස් රැකියා සඳහා විදේශ ගත වීමට අපේකෂාවෙන් සිටින තරුණ තරුණියන්ට අමතරව විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට මෙන්ම පාසල් දරුවන්ටද තමන්ගේ ආහාරපාන තමන් විසින්ම සකස් කර ගැනීමට හැකි වන පරිදි ඔවුන්ටද ඉවුම් පිහුම් පාඨමාලාවන් ආරම්භ කිරිමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් සඳහන් කළේය…

සමහර දෙමාපියන් තම ගැහැනු දරුවන් සංචාරක ​ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු කිරීමට අකැමැත්තක් දක්වන බවත්, සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඇති එවැනි වැරදි මත සමාජයෙන් ඉවත්කර ගැනීමට කාලය පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේය.

මේ සඳහා ඉක්මනින් අයැදුම්පත් කැඳවන බවයි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කියා සිටියේ…

අපගේ Whatsapp Group රෑදීසිට , එම අයදුම්පත ඉදිරිපත් කර සෑනින් අප ඔබව දෑනුමත් කරන්නම්….

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top