අප්‍රිකාව සහ යුරෝපය ඈත් කරන ජිබ්‍රොල්ටාවේ කිලෝමීටර් 13

319518775 10230043221569790 8344810458791751747 n 1

318736089 10230043062245807 4866213085704026444 n

🔅පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට තේරුණු ප්‍රථම අප්‍රිකානු රට වෙන්න මොරොක්කෝවට පුලුවන් වුණා.

🔅 මොරෝක්කෝව තම අසල්වැසි ස්පාඤ්ඤය සහ පෘතුගාලය පරාජය කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා.

🔅 ස්පාඤ්ඤය සහ පෘතුගාලය… අසල්වැසි…???

ඔව්, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යුරෝපා රටවල් වුණත්, අප්‍රිකානු රටක් වෙන මොරොක්කෝවත් එක්ක තියෙන්නේ කිලෝමීටර් 13 ක දුරක්.

319518775 10230043221569790 8344810458791751747 n

🔅 ඒ ලෝක ප්‍රසිද්ධ “ජිබ්‍රොල්ටා සමුද්‍ර සන්ධියෙන්”.

🔅 ග්‍රීක මිත්‍යා කථාවලට අනුව ජිබ්‍රොල්ටා සමුද්‍ර සන්ධියට කියන්නේ “Pillars of Hercules” කියලා.

🔅 ජිබ්‍රොල්ටාවේ Calpe Mons කඳු මුදුනත්, මොරොක්කෝවේ Jebel Musa කඳු මුදුනත් තමයි Pillars of Hercules කියන්නේ.

🔅 අත්ලාන්තික් සාගරයෙන් මධ්‍යධරණී මුහුදට එන එක්කෙනෙක්ට මුලින්ම පේන්නේ මේ කඳු දෙක.

🔅 මොරොක්කෝවට ස්පාඤ්ඤය සහ පෘතුගාලය එක්ක තියෙනවා අනිත් අප්‍රිකානු සහ අරාබි රටවල් එක්ක තියෙනවට වඩා ඉතිහාසයක්.

318433752 10230043221649792 4488517516303149149 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top