අද (1) සිට අය කරන නවතම බද්ද ගෑන ඉක්මනින් දෑනගන්න….

new taxes

පසුගිය අයවැයෙන් ගෙනආ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් නම් කරන ලද බදු ක්‍රමය අද (01) සිට ක්‍රියාත්මක වෙයි.

වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් මෙම බදු අය කරගැනීම සිදු කිරිමට නියමිතයි. නව බද්දෙන් රජය උපායා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140 ක් වේ…

මුදල් රාජ්‍ය අමාත්‍ය‍ ෂෙහාන් සේමසිංහ මහතා පැවසු පරිදි පවතින ආර්ථික අර්බුදය හමුවේ , රජය විසින් රැකවරණය සැපයිය යුතු සමාජ කණ්ඩායම් රැකබලා ගැනීම වෙනුවෙන් අරමුදල් රෑස්කිරීම මෙම බදු මගින් අපේක්ෂා කරන බවයි…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top