අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන

අද තරග පරාජයෙන් පසු ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන

ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බවට පත්විය. ශ්‍රී ලංකාව මේ දක්වා සුපිරි 12 දෙනාගේ වටයේ තරග 3 කට මුහුණ දී සිටින අතර ඒවායින් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. 

කෙසේ වෙතත් අනෙකුත් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග ප්‍රතිඵල මෙන්ම කාලගුණයේ බලපෑම මත කිසියම් තරගයක් වර්ෂාවට සේදී යාම අනුවත් ඉදිරියේදී ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් වනු ඇත. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

22 635d3b24b0172
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top