ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා….
පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගෑසට් කර තිබේ…
*විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්…
*ඛනිජ තෙල් නිෂ්පාදන හා බෙදා හැරීම හෝ ඉන්ධන සැපයීම ….
*සාත්තු නිවාසවල , රෝහල්වල , බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, පෝෂණය කිරිම , රැකවරණය, සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව අවශ්‍ය කළ යුතු ඕනෑ ම විස්තරයක සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රමය.
ගැසට්ටුව පහතින්…..
Share